Thursday, November 9, 2017

ලෝකේ සියලුම එක්දින ක්‍රීකට් කණ්ඩායම් වල නායකයින්ගේ සුරූපි බිරින්දෑවරු සහ පෙම්වතියන්

මේ විඩියෝවෙන් ගෙන එන්නේ ලෝකේ සියලුම එක්දින ක්‍රීකට් කණ්ඩායම් වල නායකයින්ගේ සුරූපි බිරින්දෑවරු සහ පෙම්වතියන්

ලෝකේ සියලුම T20 කණ්ඩායම් වල නායකයින්ගේ සුරූපි බිරින්දෑවරු සහ පෙම්වතියන්

මේ විඩියෝවෙන් ගෙන එන්නේ ලෝකේ සියලුම T20 කණ්ඩායම් වල නායකයින්ගේ සුරූපි බිරින්දෑවරු සහ පෙම්වතියන්

ලෝකේ සියලුම ටෙස්ට් කණ්ඩායම් වල නායකයින්ගේ සුරූපි බිරින්දෑවරු සහ පෙම්වතියන්

මේ විඩියෝවෙන් ගෙන එන්නේ ලෝකේ සියලුම ටෙස්ට් කණ්ඩායම් වල නායකයින්ගේ සුරූපි බිරින්දෑවරු සහ පෙම්වතියන්

Wednesday, October 25, 2017

ඉන්දියාවට ගහන්න ප්‍රභලයන් රැසක් ශ්‍රී ලංකා සංචිතයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර එළඹෙන මාසයේ පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය තරඟ සඳහා ක්‍රීඩා නොකළ ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම නැවත කැඳවන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රබලයෙකු ප්‍රකාශ කල බව ඉන්දියාවේ ක්‍රිකට් වෙබ් අඩවියක් වන cricketage.in අද පලකල “Sri Lanka set to select strongest Team for India Tour” පුවතෙන් හෙළි කර ඇත.
ආභාද තත්වයන් නිසා පසුගිය පාකිස්ථාන තරඟාවලියට ක්‍රීඩා නොකළ ඇන්ජලෝ මැතිව්ස්,කුසල් ජනිත් පෙරේරා ,අසේල ගුණරත්න සහ ධම්මික ප්‍රසාත් මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට යලි කණ්ඩායමට කැඳවන බව එම පුවතේ වාර්තා කර ඇත.
ධම්මික ප්‍රසාත් 2015 වසරේ සිට අභාද තත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා නොකළ අතර කුසල් ජනිත් පෙරේරා අභාදයට ලක්වුයේ චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ඉන්දියාව සමඟ පැවති තරඟයේදී ය.අසේල ගුණරත්නද ඉන්දීය කණ්ඩායම සමඟ පළමු ටෙස්ට් තරඟයේදී ආභාදයට ලක්වූ අතර ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා පාකිස්ථාන තරඟාවලියට පෙර ඇතිවූ ආභාදයක් නිසා එම තරඟාවලියට ක්‍රීඩා කලේ නැත.
කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකා පාකිස්ථාන T20 තරඟාවලිය සඳහා නම් කිරීමේ සුදානමකින් සිටියද තරඟාවලියට පෙර පැවති යෝග්‍යතා පරීක්ෂණයේ දිවීම් පරීක්ෂණය අසමත් වීම නිසා ඔහුට තරඟාවලිය අහිමි විය.
ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට සුදානමින් සිටියද ඔහු පසුගිය කාලයේ නිරන්තර ආභාදයන්ට ලක්වීම නිසා පුර්ණ සුවතාවක් ලබා ගැනීමේ අරමුණින් ඔහු විවේක ගැන්වූ බව වාර්තා විය.
ධම්මික ප්‍රසාත් දිගු කලකට පසු දේශීය පිටියේ තරඟ සඳහා ක්‍රීඩා කරන ආකාරය පසුගියදා දැකිය හැකිවූ අතර ඔහුගේ නැවත පැමිණීම ශ්‍රී ලංකා වේගපන්දු බල ඇණියට ශක්තියකි.
පසුගිය කාලයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම් කරුවා චරිතය රඟදැක්වූ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නද මේ වන විට අබාද තත්වයෙන් සුවය ලබා සිටින බවට වාර්තා වන අතර පරාජයන්ගෙන් දැඩි ලෙස හෙම්බත්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට අසේල වැනි සටන්කාමී ක්‍රීඩකයෙකු පැමිණීම යලි පිබිදීමක් වනු ඇත.
ඉන්දීය ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය එළඹෙන නොවැම්බර් මාසයේ 16 ආරම්භ වන පළමු ටෙස්ට් තරඟය සමඟ ආරම්භ වනු ඇත.

Tuesday, October 24, 2017

යාපනය විනිසුරු ඉලංචේලියගෙන් තවත් ඓතිහාසික තීන්දුවක් – අවුරුදු 300ක් පැරණි හින්දු චාරිත්‍රයක් මින් ඉදිරියට බෑ

අන්ත පරාජයන් අතරේ”අපේ ක්‍රිකට් ලොක්කෙක් සුරූපී කාන්තාවකට කරපු අමුතු වැඩක්”මාට්ටු වුන හැටි මෙන්න(EXCLUSIVE)

පකිස්ථානය සමඟින් පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් පිරිසක්ද මේ වනවිට එක්සත් අරාබිය බලා පිටත්ව ‍ගොස් තිබෙනවා. තරඟ 5කින් සමන්විත එක්දින තරඟාවලිය 5-0 ලෙසින් පරාජය වී මේ වන විට ශ්‍රී ලංකා පිල පසුවන්නේ මින් පෙර කණ්ඩායම නොවැටී සිටි අඩියකටයි.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ අර්බුද, ක්‍රීඩකයින්ගේ හා තේරීම් කමිටුවේ අර්බුද රැසක් මේ වනවිට ක්‍රිකට් ක්‍රීඩාවේ අගාධයට හේතුවී ඇති බව බොහෝ දෙනකු දන්නා කරුණක්. මේ තුළින් ක්‍රිකට් ක්‍රීඩාවේ කීර්තිනාමයට යම් කැළලක් ඇතිව තිබෙන අතර බලධාරීන් එය හරිගස්වන්නට පිළියම් යොදනවා යැයි කීවත් එහි පිළිගත හැකි වෙනසක් මෙතෙක් සිදුව නැති බවයි ක්‍රීඩා ලෝලීන්ගේ අදහස වී ඇත්තේ.
මේ සියල්ල අතර පෙර කී ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන්ගේ අයෙකු රටේ කීර්තිනාමයට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නාමයට හානිවන කටයුත්තක් සිදුකර ඇති බවට අපවෙත තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව අනාවරණය කර ඇත්තේ සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිටි, තරඟාවලියේ කටයුතු වෙනුවෙන් රාජකාරියේ යෙදුණු කාන්තාවක් විසින්.
පෙර කී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරියා විසින් අදාල විදෙස් කාන්තාවට අයුතු යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ඔහු සමඟින් රැයක් ගතකරන්නට එන ලෙස ඇයගේ ජංගම දුරකථනයට පණිවුඩයක් යවමින්. කෙසේ නමුත් ඇය විසින් එය ප්‍රතික්ෂේක කොට ඇති අතර අදලා සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ට්විටර් ගිණුමේද සඳහන් කිරීමට ඇය කටයුතු කර තිබෙනවා.
එමෙන්ම එහි වැඩිදුරටත් විස්තර සඳහන් කර ඇති ඇය පවසන්නේ තමන් නුදුරේදීම ඔහුගේ නමද අනාවරණය කිරීමට කටයුතු කරන බවයි. ලොවක් ඉදිරියේ මෙවැනි ක්‍රියාවන් කරමින් රටේ නම මෙන්ම කඩාවැටී ඇති ක්‍රිකට් ක්‍රීඩාවද තවත් අගාධයට තල්ලු කරන මෙවන් පිරිස් පිළිබඳව තීරණයක් ගැනීම බලධාරීන්ගේ වගකීම බවයි සිද්ධිය පිළිබඳව අදහස් දැක්වූවන් පවසා සිටින්නේ.

Tuesday, October 17, 2017

Game Of Thrones Season 02 Episode 10 හි ලස්සන Trailer එකක්

Game Of Thrones කියන්නේ පට්ටම TV series එකක් කියලා ලංකවේ ගොඩ දෙනෙකේ දන්නවා. මෙම කථා මාලාවේ Season 02 Episode 10 හි ලස්සන  Trailer විඩියෝ එක පහලින් බලන්න

Game Of Thrones Season 02 Episode 09 හි ලස්සන Trailer එකක්

Game Of Thrones කියන්නේ පට්ටම TV series එකක් කියලා ලංකවේ ගොඩ දෙනෙකේ දන්නවා. මෙම කථා මාලාවේ Season 02 Episode 09 හි ලස්සන  Trailer විඩියෝ එක පහලින් බලන්න 

Game Of Thrones Season 02 Episode 08 හි ලස්සන Trailer එකක්

Game Of Thrones කියන්නේ පට්ටම TV series එකක් කියලා ලංකවේ ගොඩ දෙනෙකේ දන්නවා. මෙම කථා මාලාවේ Season 02 Episode 08 හි ලස්සන  Trailer විඩියෝ එක පහලින් බලන්න 

Game Of Thrones Season 02 Episode 07 හි ලස්සන Trailer එකක්

Game Of Thrones කියන්නේ පට්ටම TV series එකක් කියලා ලංකවේ ගොඩ දෙනෙකේ දන්නවා. මෙම කථා මාලාවේ Season 02 Episode 07 හි ලස්සන  Trailer විඩියෝ එක පහලින් බලන්න

Game Of Thrones Season 02 Episode 06 හි ලස්සන Trailer එකක්

Game Of Thrones කියන්නේ පට්ටම TV series එකක් කියලා ලංකවේ ගොඩ දෙනෙකේ දන්නවා. මෙම කථා මාලාවේ Season 02 Episode 02 හි ලස්සන  Trailer විඩියෝ එක පහලින් බලන්න

Game Of Thrones Season 02 Episode 05 හි ලස්සන Trailer එකක්

Game Of Thrones කියන්නේ පට්ටම TV series එකක් කියලා ලංකවේ ගොඩ දෙනෙකේ දන්නවා. මෙම කථා මාලාවේ Season 02 Episode 05 හි ලස්සන  Trailer විඩියෝ එක පහලින් බලන්න

Game Of Thrones Season 02 Episode 04 හි ලස්සන Trailer එකක්

Game Of Thrones කියන්නේ පට්ටම TV series එකක් කියලා ලංකවේ ගොඩ දෙනෙකේ දන්නවා. මෙම කථා මාලාවේ Season 02 Episode 04 හි ලස්සන  Trailer විඩියෝ එක පහලින් බලන්න

Game Of Thrones Season 02 Episode 03 හි ලස්සන Trailer එකක්

Game Of Thrones කියන්නේ පට්ටම TV series එකක් කියලා ලංකවේ ගොඩ දෙනෙකේ දන්නවා. මෙම කථා මාලාවේ Season 02 Episode 03 හි ලස්සන  Trailer විඩියෝ එක පහලින් බලන්න

Game Of Thrones Season 02 Episode 02 හි ලස්සන Trailer එකක්

Game Of Thrones කියන්නේ පට්ටම TV series එකක් කියලා ලංකවේ ගොඩ දෙනෙකේ දන්නවා. මෙම කථා මාලාවේ Season 02 Episode 02 හි ලස්සන  Trailer විඩියෝ එක පහලින් බලන්න

Game Of Thrones Season 02 Episode 01 හි ලස්සන Trailer එකක්

Game Of Thrones කියන්නේ පට්ටම TV series එකක් කියලා ලංකවේ ගොඩ දෙනෙකේ දන්නවා. මෙම කථා මාලාවේ Season 02 Episode 01 හි ලස්සන  Trailer විඩියෝ එක පහලින් බලන්න 

Monday, October 16, 2017

පට්ටම TV series එකක්

Game Of Thrones කියන්නේ පට්ටම TV series එකක් කියලා ලංකවේ ගොඩ දෙනෙකේ දන්නවා. මෙම කථා මාලාවේ පළමු කථා මාලාවේ Trailer විඩියෝ එක පහලින් බලන්න

Sunday, October 15, 2017

ලෝකයේ ලස්සනම හෝඩි

ලෝකයේ ලස්සනම හෝඩි ගැන පහතින් දැනගන්න. ලංකාවේ හෝඩියත් මේයට ඇතුලත් විම අපිට අඩම්බරයක්

ලෝකයේ මිළ අධිකම පළතුරු වර්ග

වර්ථමාන ලෝකයේ පළතුරු රුපියල් ලක්ෂ ගනන් වලට විකිනේන බව ඔබ දන්නවාද? ඒ අාකාරයට විකිනෙන පළතුරු ගැන පහල විඩියෝවෙන් බලන්න

Tuesday, October 10, 2017

වාවන්න බැහැනේ තනියයි කදුළු නිමුවේ ගිතයට ලංකාවේ කෙල්ලෙක් දාපු සුපිරි ඩාන්ස් එකක්

වාවන්න බැහැනේ තනියයි කදුළු නිමුවේ ගිතයට ලංකාවේ කෙල්ලෙක් දාපු සුපිරි හොට් ඩාන්ස් එකක් පහලින් බලන්න

මෙන්න විඩියෝ එක

Saturday, October 7, 2017

ලංකාවේ දකුණු මුහුදේ සැරිසරපු කල්මසා

ලංකාවේ දකුණු මුහුදේ මේ දිනවල සැරිසරන තල්මසාගේ විඩියෝ පහලින් බලන්න 

Thursday, October 5, 2017

ලක්මාල්, දසුන් නිෂාන්, නිෂාදි යන 3න්දෙනා දිවිනසා ගැනිමට පෙර facebook හි තැබු සියලු සටහන් මෙන්න.

ලක්මාල්, දසුන් නිෂාන්, නිෂාදි යන 3න්දෙනා දිවිනසා ගැනිමට පෙර facebook හි තැබු සියලු සටහන් මෙන්න.  පහල විඩියෝහි සියල්ල ඇත.

ඉරාජ්ගේ දැනුනා විඩියෝවේ ආදායම මෙන්න

කට්ටිය මොනවා කිවත් ඉරාජ්ගේ දැනුනා විඩියෝවේ ආදායම කොච්චරක්ද  කියලා ඔයාලා දන්නේ නැත්නම් පහලින් දැනගන්න